කොවිඩ් වසංගත තත්ත්වයේ තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව පොදු ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අප්‍රේල් 23 වන දින රජය විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.
මෙම මාර්ගෝපදේශ මාලාව අප්‍රේල් 23 වන දින සිට මැයි 31 වන දින දක්වා ජනතාව ක්‍රියාත්මක කළ යුතු වෙයි.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.



