කොවිඩ්-19

ජනප්‍රිය ගායක භාතිය ජයකොඩිට කොරෝනා ‌ආසාදනය වෙයි

ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මේ දිනවල සිරස ටීවී ඔස්සේ විකාශය වූ ද වොයිස් වැඩසටහනේ ‌පුහුණුකරුවෙකු ලෙස ඔහු සහ ඔහුගේ ගායන සගයා වන සන්තුෂ් වීරමන් මහතා කටයුතු කරනු ලැබුවා.

මේ වනවිට භාතිය ජයකොඩි මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top