කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති ඇතුළු එහි සාමාජිකයන් ලෙස පත්කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැයි 19 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
එසේම ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති තීරණය අනුව පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කිරීම සඳහා ඇතුළත් කළ යුතු දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී පනතට එකතු කරන බව ද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය .
වැඩිදුර කියවන්න

