දේශීය පුවත්

රෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනි සංස්ථා සභාපතිධූරයට

උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බව ද වාර්තා වේ.

රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් පුරප්පාඩු වූ ධූරයට මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top