යූටියුබ් හී ජනප්‍රිය නාලිකාවක් වන “වස්ති ප්‍රඩක්ෂන්ස්” නිර්මාණයක් ලෙස මැයි 19 දින පළ කර තිබූ “ලයිට් උපාලි” වීඩියෝවේ හිටපු අමාත්‍ය මංගල සමරවීර රංගනයෙන් දායක වී තිබෙනවා.
මෙම වීඩියෝ නිර්මාණය කර ඇත්තේ bitzean නැමැති සමාජ මාධ්‍ය යෙදවුමක (ඇප්) ප්‍රචාරක පටයක් ලෙසයි. එම වීඩියෝව පහතින් නරඹන්න.

