Covid-19

සමගි ජනබලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාරට කොරෝනා ආසාදනය වෙයි

සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට හා ඔහුගේ බිරිඳට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා ඉල්ලා සිටින්නේ තමන් සමග ආසන්න දිනවලදී කටයුතු කළ අය නිරෝධායනය වන ලෙසයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top