Covid-19 සමගි ජනබලවේගයේ මන්ත්රී නලින් බණ්ඩාරට කොරෝනා ආසාදනය වෙයි By News Editor Posted on May 25, 2021 Share Tweet Share Share Email Comments සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාරට හා ඔහුගේ බිරිඳට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මන්ත්රීවරයා ඉල්ලා සිටින්නේ තමන් සමග ආසන්න දිනවලදී කටයුතු කළ අය නිරෝධායනය වන ලෙසයි. Share this:TwitterFacebook Related Items: Share Tweet Share Share Email