පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය තුළ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ එම පුද්ගලයින් සමග සබඳතා පවත්වා ඇත්නම් වහාම ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි. එම පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් ද මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර 10 දෙනෙකුගේ නම් ඊට ඇතුළත්.
සුරංග රණසිංහ මහතා
අනෝමා හෙයියන්තුඩුව මහත්මිය
එම්.කේ වික්‍රමාරච්චි මහතා
නවෝද් සත්සර මහතා
බන්දුල පෙරේරා මහතා
තුෂාර සංජීව මහතා
පියුමි ජයතිලක මහත්මිය
ඩබ්. ඩී පද්මාවතී මහත්මිය
තිලක් මහතා
රුවන් මහතා

