News

ඇමරිකාවෙන් කියූ ත්‍රස්ත උවදුර ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත උවදුරක් ඇති බවට ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් කළ අනතුරු ඇඟවීම, 04 වන මට්ටමේ ‌අනතුරු ඇඟවීමක් නිකුත් කරන විට සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක් බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මැයි 26 දින නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ විශ්ලේෂණයන් අනුව, මෙරට කිසිඳු ආකාරයක ත්‍රස්තවාදී තර්ජනයක් හෝ ඊට සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ‌තොරතුරු නොමැති බවයි.

ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් ‌සහ කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ඇමරිකාවෙන් 4 වන මට්ටමේ අනතුරු ඇඟවීමක්

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top