රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් මගින් සිදුකරන ලද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය ජුනි 01 දින තීරණය කර තිබෙනවා.
Post Views: 63