කොවිඩ්-19

Update: චන්දිමාල්ගේ පාටියට ගිය කාන්තාවක ඇතුළු 6ක් හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

නිරෝධායන නීති උල්ලංඝනය වන අයුරින් කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ දී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පැවැත් වූ උපන් දින සාදයට සහභාගි වූ බවට හඳුනාගෙන ඇති බව කියන තවත් 12 අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඉන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොටුව පොලිසිය ජුනි 01 දින සඳහන් කළා.

ඒ අනුව අත්අඩංගුවට පත් වූ පිරිස අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ජුනි 02 දින ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැඩි විස්තර මෙම යොමුවෙන්ම බලාපොරොත්තු වන්න.

Rivira FB Group Rivira Youtube
To Top