කොවිඩ්-19

ඇමරිකානු Pfizer එන්නත් ‌තොගයක් ජූලි මස දී ලංකාවට – අමාත්‍ය ජයසුමන

පවතින කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේ අරමුණින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ඇමරිකාවේ නිෂ්පාදිත ප්ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන පහක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 300,000ක් ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top