දේශීය පුවත්

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් කොලොන්නාව, මොරගස්මුල්ල, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රදේශයේ ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.

ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ, අදාළ බාධාවන් ඉවත් කර එය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගනිමින් සිටින බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top