Weather

රත්නපුර ඇල්ල දේවාලය අසළ නාය යෑමෙන් 3ක් අතුරුදහන් (Photos)

රත්නපුර, ඇල්ල දේවාලය අසලදී ජුනි 04 අලුයම් කාලයේ පස් කන්දක් නාය යාම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව ඇතැයි අපදා කළමණාකරණ මධයස්ථානය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ නිවසක සිටි පුද්ගලයෙකු සහ ඒ අසල මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරමින් සිටින බව රිවිර.lk ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top