රත්නපුර, ඇල්ල දේවාලය අසලදී ජුනි 04 අලුයම් කාලයේ පස් කන්දක් නාය යාම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව ඇතැයි අපදා කළමණාකරණ මධයස්ථානය පවසනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ නිවසක සිටි පුද්ගලයෙකු සහ ඒ අසල මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරමින් සිටින බව රිවිර.lk ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා.



