Covid-19

තවත් මරණ 54ක් තහවුරු කරයි – දිනක තහවුරු කළ වැඩිම ගණන

ශ්‍රී ලංකාවේ දී සිදු වූ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ජුනි 08 වන අඟහරුවාදා පස්වරු 11.00 වනවිට 1,844ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ජුනි 08 දින අලුතින් තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 54ක් ‌ලෙස සටහන් වේ. එය මෙරට දිනක දී තහවුරු කළ වැඩිම මරණ ගණනයි. මරණ සම්බන්ධ විස්තර මෙතැනින්

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 210,661 දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 178,259කි. සක්‍රීය ආසාදිතයින් ගණන 30,613ක් ලෙස සටහන් වී තිබෙනවා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top