News

ඔන්ලයින් අරක්කු ලබා ගත හැකි බව කියූ පුවත අසත්‍යයි

ජුනි 14 සිට සුපිරි වෙළෙඳසැල් මගින් නිවසටම මත්පැන් ලබාගත හැකි බවට ප්‍රධාන පුවත්පතක් හා අන්තර්ජාල මාධ්‍ය මගින් ප්‍රචාරය කළ පුවත අසත්‍ය පුවතක් බව සුරාබදු දෙපාර්තමේන්තුව ජුනි 14 දින සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ “ඔන්ලයින් ඩිලිවරි” ක්‍රමයට මත්පැන් විකිණීම සඳහා මෙතෙක් එවැනි අවසරයක් ලබා දී නොමැති බවයි.

To Top