දේශීය පුවත්

ඔන්ලයින් අරක්කු ලබා ගත හැකි බව කියූ පුවත අසත්‍යයි

ජුනි 14 සිට සුපිරි වෙළෙඳසැල් මගින් නිවසටම මත්පැන් ලබාගත හැකි බවට ප්‍රධාන පුවත්පතක් හා අන්තර්ජාල මාධ්‍ය මගින් ප්‍රචාරය කළ පුවත අසත්‍ය පුවතක් බව සුරාබදු දෙපාර්තමේන්තුව ජුනි 14 දින සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ “ඔන්ලයින් ඩිලිවරි” ක්‍රමයට මත්පැන් විකිණීම සඳහා මෙතෙක් එවැනි අවසරයක් ලබා දී නොමැති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top