Politics

LGBTIQA+ ප්‍රජාවන් වඩාත්ම පීඩිතයින් අතරයි – බිමල් රත්නායක

ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක විසින් ජුනි 18 නිකුත් කළ ට්විටර් පණිවුඩයක් මගින් සමරිසි ප්‍රජාවන් සමාජයේ පීඩිතයින් අතර සිටින පිරිසක් බව පෙන්වා දී තිබෙනවා. එම සටහනේ සරල සිංහල පරිවර්තනයක් සහ මුල් පණිවුඩය පහතින්.

“LGBTIQA + ප්‍රජාවන් වඩාත්ම පීඩිතයින් අතර වේ. කිසිදු පුද්ගලයෙකු හඳුනා ගන්නා ආකාරය අනුව වෙනස් කොට සැලකීමක් නොකළ යුතුය.
ඔවුන් මිනිසුන්,
ඔවුන් පුරවැසියන්,
ඔවුන් අපේ ජනතාවයි.

LGBTIQA + පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සඳහා වන අරගලයට සහයෝගයෙන්!”

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top