කොවිඩ්-19

ජුනි 21 සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙන්න

දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති සංචරණ සීමා ජුනි 21 වන දින අලුයම 4ට ඉවත් කිරීමෙන් පසුව ජන ජීවිතය පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජුනි 20 දින නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන පරිදි පොදුවේ ලිහිල් කරනු ලබන සීමාවන් සහ බස්නාහිර පළාතට පමණක් සිදු කරනු ලබන සමහර සීමාවන් වගුවකින් වෙන් වෙන්ව දක්වා ඇත.

Rivira FB Group Rivira Youtube
To Top