දේශපාලන

රනිල්ට හදිසියේම මතක් වූ කවිය

හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක හා එම පක්ෂයෙන් පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී, රනිල් වික්‍රමසිංහ යූටියුබ් ඔස්සේ විකාශය වූ වැඩසටහනකට සහභාගී වෙමින් ජුනි 20 දින අදහස් පළ කළා. ඒ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීමෙන් පසු එක් වූ පළමු වැඩසටහන ලෙස ටෲත් විස් චමුදිත වැඩසටහනේ දීයි.

මෙහිදි වත්මන් තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර තෙල් ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී කවියක් ඉදිරිපත් කළා.

“බැසිල්ගේ සෙනඟ වට කරගෙන තෙල් යුද්දේ
උදය මැතිඳු අද තනියම වෙල මැද්දේ”

එම වැඩසටහන මෙතැනින්.

Rivira FB Group Rivira Youtube
To Top