News

සිරකරුවන් 93කට ජනපති පොදු සමාව, LTTE සැකකරුවන් 16ක් ඒ අතර

පොසොන් පොහොය දිනට සමගාමීව සිරකරුවන් 93 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබා දී තිබෙනවා.

එම සිරකරුවන් අතර අයුතු ලෙස රඳවාගෙන සිටි හිටපු එල්.ටී.ටි.ඊ. සැකකරුවන් 16 දෙනෙකු ද සිටියි. අනෙක් සිරකරුවන් 77 දෙනා සුළු වැරදි මත බන්ධනාගාරගතවූවන් බවයි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top