News සිරකරුවන් 93කට ජනපති පොදු සමාව, LTTE සැකකරුවන් 16ක් ඒ අතර By Keshala Fernando Posted on June 24, 2021 Share Tweet Share Share Email Comments පොසොන් පොහොය දිනට සමගාමීව සිරකරුවන් 93 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබා දී තිබෙනවා. එම සිරකරුවන් අතර අයුතු ලෙස රඳවාගෙන සිටි හිටපු එල්.ටී.ටි.ඊ. සැකකරුවන් 16 දෙනෙකු ද සිටියි. අනෙක් සිරකරුවන් 77 දෙනා සුළු වැරදි මත බන්ධනාගාරගතවූවන් බවයි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සඳහන් කළේ. Share this:TwitterFacebook Related Items:Featured Share Tweet Share Share Email Recommended for you ආණ්ඩුවට සහය දීම යුතුකමක්, සහය දෙන්නේ මේ ප්රශ්නවලට උත්තර ලැබුණම – චම්පික රණවක ශ්රීලනිප රනිල් යටතේ ආණ්ඩුවක් හදන්න සහය දෙයි, අගමැතිට ලිඛිතවම දන්වලා දේපළ හානි වූ මන්ත්රී 74කගේ විස්තර හෙළි කෙරේ