News

ජීව උණ්ඩ 670ක් ළඟ තබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ජුනි 23 වන දින පස්වරුවේ දී බෙලිඅත්ත සිරිපුර ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක දී නීති විරෝධීව ජීව උණ්ඩ 670ක් ළඟ තබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති 48 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බෙලිඅත්ත පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top