News

දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක පහකට අයත් ප්‍රදේශ කිහිපයක් ජුනි 25 වන දින උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ය.

එම හුදකලා කරන ලද ප්‍රදේශ පහතින් දැක්වේ.

බදුල්ල දිස්ත්‍රික්කය

  • වැලිමඩ පොලිස් වසමේ
    • හුලංකපොල්ල

කළුතර දිස්ත්‍රික්කය

  • මතුගම පොලිස් වසමේ
    • යටදොළ ග්‍රාම සේවා වසමේ අඹේතැන්න වත්ත ප්‍රධාන කොටස
    • යටදොළ ග්‍රාම සේවා වසමේ අඹේතැන්න වත්ත ක්ලේ කොටස

මන්නාරම දිස්ත්‍රික්කය

  • තලෙයිමන්නාරම පොලිස් වසමේ
    • තලෙයිමන්නාරම ජැටිය බටහිර
    • තලෙයිමන්නාරම ජැටිය නැගෙනහිර

යාපනය දිස්ත්‍රික්කය

  • කරවෙඩ්ඩි පොලිස් වසමේ
    • කරණවායි

රත්නපුර දිස්ත්‍රික්කය

  • පැල්මඩුල්ල පොලිස් වසමේ
    • පොත්තකන්ද ග්‍රාම නිලධාරි වසමේ නොරගොල්ල වත්ත ඉහළ කොටස
    • පනාවැන්න ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 1 කොටස
    • පනාවැන්න ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 5 කොටස
    • කපුහේන්තොට ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 5 කොටස
Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top