News

මරණ දඬුවම නියම වූ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක

මහර සහ වැලිකඩ යන බන්ධනාගාරවල මරණ දඬුවම නියම වූ රැඳවියන් පිරිසක් ජුනි 24 වන දිනයේ සිට ආහාර වර්ජනයක නිරත වෙනවා.

තමන්ට ලබා දී ඇති මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කරන ලෙස ඉල්ලමින් මෙලෙස එම රැඳවියන් පිරිස ආහාර වර්ජනයේ යෙදෙන බවයි වාර්තා වන්නේ.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලය මත නැඟ විරෝධතාවයේ ද නිරත වන බව වාර්තා වේ.

To Top