Covid-19

කෑගල්ල හා ගම්පහ ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

කෑගල්ල හා ගම්පහ දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශ කිහිපයක් ජුනි 26 වන දින පෙරවරු 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම ප්‍රදේශ පහතින් දැක්වේ.

කෑගල්ල දිස්ත්‍රික්කය

  • මාවනැල්ල පොලිස් බලප්‍රදේශයේ
    • හිගුල් ඔය
    • මහවත්ත
  • දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ
    • ඩෙන්ස්වර්ත් වත්ත (අල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ)
  • කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ
    • හැළමඩ

ගම්පහ දිස්ත්‍රික්කය

  • කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
    • නාහේන
Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top