කෑගල්ල හා ගම්පහ දිස්ත්රික්කවලට අයත් ප්රදේශ කිහිපයක් ජුනි 26 වන දින පෙරවරු 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම ප්රදේශ පහතින් දැක්වේ.
කෑගල්ල දිස්ත්රික්කය
- මාවනැල්ල පොලිස් බලප්රදේශයේ
- හිගුල් ඔය
- මහවත්ත
- දෙහිඕවිට පොලිස් බලප්රදේශයේ
- ඩෙන්ස්වර්ත් වත්ත (අල්ගොඩ ග්රාම නිලධාරී වසමේ)
- කෑගල්ල පොලිස් බලප්රදේශයේ
- හැළමඩ
ගම්පහ දිස්ත්රික්කය
- කිරිබත්ගොඩ පොලිස් බලප්රදේශයේ
- නාහේන
