Covid-19

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ 6ක් හුදකලා කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ 6ක් ජුනි 28 වන දින උදෑසන 6 සිට හුදකලා කිරිමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

රත්නපුර දිස්ත්‍රික්කය

නිවිතිගල පොලිස් බලප්‍රදේශයේ,

  • නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ,
    • නොරගල්ල ඉහළ කොටස
  • යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ,
    • පින්කන්ද වත්ත 1
    • පින්කන්ද වත්ත 2
  • පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ,
    • පින්කන්ද වත්ත 3

මොනරාගල දිස්ත්‍රික්කය

මොනරාගල පොලිස් බලප්‍රදේශයේ,

  • හිදිකිවුල ග්‍රාම නිලධාරී වසමේ,
    • නක්කලවත්ත ග්‍රාමය
    • මිල්ලකැලේ වත්ත ග්‍රාමය
Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top