දේශීය පුවත්

ඌරුගස්මන්හන්දියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඌරුගස්මන්හන්දිය, තේවත්ත හන්දිය ප්‍රදේශයේ ජුලි 02 වන දින රාත්‍රි 10.15ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය නිවස අසල සිටිය දී එම පුද්ගලයාට වෙඩි තබා ඇති අතර තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ පසුව මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකි.

පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඌරුගස්මන්හන්දිය පොලීසිය විමර්ශන කටයුතු සිදු කරයි.

Rivira FB Group Rivira Youtube
To Top