ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 7 දෙනෙකුට සහ නියොජ්‍ය පොලිස්පතිවරයෙකු සඳහා සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
මෙම ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ද සිටියි. අජිත් රෝහණ මහතා තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ ද කටයුතු කරයි.



