Foreign එමිරේට්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාවෙන් මගීන් රැගෙන යාම තාවකාලිකව නවතයි By Keshala Fernando Posted on July 4, 2021 Share Tweet Share Share Email Comments එමිරේට්ස් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය යන රටවලින් ඩුබායි වෙත මගීන් රැගෙන යෑම ජුනි 15 වන දින දක්වා අත්හිටුවා තිබෙනවා. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නියෝගයන්ට අනුව එම තහනම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Share this:TwitterFacebook Related Items:Featured Share Tweet Share Share Email Recommended for you #Breaking පුද්ගලයින් 920කට මරු කැඳවමින් ඇෆ්ගනිස්ථානයේ දරුණු භූමිකම්පාවක් ඉන්ධන අර්බුදය බරපතලයි, රියදුරන් දෙල්කඳින් මාර්ගය අවහිර කරයි මැයි 09 ප්‍රහාරය විමර්ශනයෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද ඉල්ලා අස්වෙයි