Foreign

එමිරේට්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාවෙන් මගීන් රැගෙන යාම තාවකාලිකව නවතයි

එමිරේට්ස් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය යන රටවලින් ඩුබායි වෙත මගීන් රැගෙන යෑම ජුනි 15 වන දින දක්වා අත්හිටුවා තිබෙනවා.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නියෝගයන්ට අනුව එම තහනම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rivira FB Group Rivira Youtube
To Top