Covid-19 අන්තර් පළාත් සංචරණ සීමා තවත් සති දෙකකට දීර්ඝ කරයි By Keshala Fernando Posted on July 4, 2021 Share Tweet Share Share Email Comments පළාත් අතර පණවා තිබූ සංචරණ සීමා හෙට සිට තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. ඒ අනුව, 2021 ජුලි 05 වන දින සිට ලිහිල් කරන ලද සීමාවන් 2021 ජුලි 19 වන දින දක්වා අදාළ වේ. Share this:TwitterFacebook Related Items:Featured Share Tweet Share Share Email Recommended for you සාලියගෙන් පසු නීතිඥ සංගමයේ වගකීම ගන්න කෞෂල්‍ය නවරත්න නිතරඟයෙන්! මංගල නැකතින් පොහොට්ටුව සමග දීග යන්න එජාපය සැරසෙයි ලිත්රෝ, ලාෆ්ස් සමාගම් දෙකම ගෑස් මිල බස්සයි Post navigation බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ආසාදිතයෙකු පැන යයිෆයිසර් එන්නතේ පළමු තොගය දිවයිනට Latest News 6 News සාලියගෙන් පසු නීතිඥ සංගමයේ වගකීම ගන්න කෞෂල්‍ය නවරත්න නිතරඟයෙන්! ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම... 87 2023 Local Government Election මංගල නැකතින් පොහොට්ටුව සමග දීග යන්න එජාපය සැරසෙයි 2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත... 74 Business ලිත්රෝ, ලාෆ්ස් සමාගම් දෙකම ගෑස් මිල බස්සයි ලෝක වෙළදපොල ගෑස් මිල පහල යාමට සාපේක්ෂව මෙරට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට... 104 News උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග දිනයන් යළි වෙනස් නොකෙරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා... 205 News පොලීසිය අතින් තමන් ඇතුළු කතුන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියමින් හිරුණිකාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි පසුගිය බදාදා (නොවැම්බර් 02) කොළඹ දී පැවති විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කර තිබූ විරෝධතාවයේදී...