රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති හෙයින් ජුලි 08 වන දින පස්වරුවේ දී අදාළ අමාත්‍යාංශ දෙකෙහි රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිව්රුම් දෙනු ලැබීය.
මේ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ බී හා ධාන්‍ය කාබනික ආහාර ,එළවළු ,පළතුරු ,මිරිස් , ළුනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද මොහාන් ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස ලෙසද මෙසේ දිවුරුම් දුන්හ.
මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාද සහභාගී විය.

