Politics

ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූරයට නීතීඥ සාගර කාරියවසම් පත් කරයි

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පත් කර තිබෙනවා.

මීට පෙර මෙම ධූරයේ කටයුතු කළ ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වි තිබූ මෙම ධූරයට සාගර කාරියවසම් මහතා පත්කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top