පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පත් කර තිබෙනවා.
මීට පෙර මෙම ධූරයේ කටයුතු කළ ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වි තිබූ මෙම ධූරයට සාගර කාරියවසම් මහතා පත්කර තිබෙනවා.
