අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජුලි 08 වන දින පෙරවරුවේ දී ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිව්රුම් දෙනු ලැබුවා.
ඊට අයත්වන ආයතන පහතින් දැක්වේ.
- ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
- ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
- ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය
- තිරසර සංවර්ධන සභාව
- කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය
- තක්සේරු දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
- ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව
- සුබසාධක ප්රතිලාභ මණ්ඩලය
- රාජ්‍ය සේවා අන්‍යොන්‍ය අර්ථසාධක සංගමය
