අධ්‍යාපනය

ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 3, උසස්පෙළ 04 සිට 31 දක්වා

2021වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 03 වැනි දින පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

එමෙන්ම, 2021 අ.පො.ස. උසස්පෙළ විභාගය ඔක්තෝම්බර් 04 වැනි දා සිට ඔක්තෝම්බර් 31 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ද ලේකම්වරයා සඳහන් කරයි.

මේ අතර, මෙවර අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ කඩිනමින් පවත්වන බව ද ලේකම්වරයා පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top