අන්තර්ජාලය හරහා 15 හැවිරදි දැරියක අලෙවි කිරිමේ සිද්ධියට අදාළව පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා රජයේ ප්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමනාකරුවෙකු ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ දැරියගේ ජංගම දුරකථන දත්ත ඔස්සේ සිදු කළ විමර්ශනයන්ට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට අදාළව 28 වන හා 29 වන සැකකරුවන් ලෙස මොවුන් දෙදෙනා ජුලි 11 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සම්බන්ධිත පුවත්
- 15 හැවිරිදි දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කළ සිද්ධියේ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු 4කට ඇප
- 15 හැවිරිදි දැරිය අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට
- 15 හැවිරදි දැරිය ලිංගික අපයෝජන කළ සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවට
- මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා පොහොට්ටුවෙන් පන්නයි
- 15 හැවිරිදි දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කළ සිද්ධියට ප්‍රා. සභා උප සභාපතිවරයෙක් අත්අඩංගුවට
- 15 හැවිරිදි දියණිය ලිංගික ජාවාරමේ යෙදවූ මව ඇතුළු 17ක් අත්අඩංගුවට
