News

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියට පොලිස් නිලධාරියෙක් හා හිටපු බැංකු කළමනාකරුවෙක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා 15 හැවිරදි දැරියක අලෙවි කිරිමේ සිද්ධියට අදාළව පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා රජයේ ප්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමනාකරුවෙකු ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ දැරියගේ ජංගම දුරකථන දත්ත ඔස්සේ සිදු කළ විමර්ශනයන්ට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට අදාළව 28 වන හා 29 වන සැකකරුවන් ලෙස මොවුන් දෙදෙනා ජුලි 11 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සම්බන්ධිත පුවත්

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top