Covid-19

දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ 05ක් හුදකලා බව ඉවත් කරයි

ගම්පහ, කොළඹ හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රදේශ 05ක පනවා තිබූ හුදකලා බව ජුලි 13 වන දින උදෑසන 6.00 සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, පහත දැක්වෙන ප්‍රදේශ හුදකලා බව ඉවත් කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය

  • වත්තල පොලිස් බලප්‍රදේශයේ
    • හැඳල උතුර ග්‍රාම නිලධාරි වසමේ ඕලන්ද ග්‍රාමය
    • හැඳල උතුර ග්‍රාම නිලධාරි වසමේ රබර්වත්ත ග්‍රාමය

මඩකලපුව දිස්ත්‍රික්කය

  • කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයේ
    • මන්ජන්තෝඩුවායි උතුර
    • මන්ජන්තෝඩුවායි දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජින්නා පාර

කොළඹ දිස්ත්‍රික්කය

  • කොලොන්නාව පොලිස් බලප්‍රදේශයේ
    • සිංහපුර ග්‍රාම නිලධාරි වසම
Rivira FB Group Rivira Youtube
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top