ගම්පහ, කොළඹ හා මඩකලපුව යන දිස්ත්රික්කවල පිහිටි ප්රදේශ 05ක පනවා තිබූ හුදකලා බව ජුලි 13 වන දින උදෑසන 6.00 සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, පහත දැක්වෙන ප්රදේශ හුදකලා බව ඉවත් කර තිබෙනවා.
ගම්පහ දිස්ත්රික්කය
- වත්තල පොලිස් බලප්රදේශයේ
- හැඳල උතුර ග්රාම නිලධාරි වසමේ ඕලන්ද ග්රාමය
- හැඳල උතුර ග්රාම නිලධාරි වසමේ රබර්වත්ත ග්රාමය
මඩකලපුව දිස්ත්රික්කය
- කාත්තන්කුඩි පොලිස් බලප්රදේශයේ
- මන්ජන්තෝඩුවායි උතුර
- මන්ජන්තෝඩුවායි දකුණ ග්රාම නිලධාරී වසමේ ජින්නා පාර
කොළඹ දිස්ත්රික්කය
- කොලොන්නාව පොලිස් බලප්රදේශයේ
- සිංහපුර ග්රාම නිලධාරි වසම

