දිස්ත්‍රික්ක 09කට අයත් ප්‍රදේශ 29ක් ජුලි 14 වන දින උදෑසන 6.00 සිට හුදකලා බවින් මුදා හැර තිබෙනවා.
ඒ අනුව ගම්පහ, බදුල්ල, නුවරඑළිය, මඩකලපුව, කළුතර, රත්නපුරය, කෑගල්ල, මොනරාගල සහ යාපනය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක පැවැති හුදකලා බව ඉවත් කර තිබේ.
එම තොරතුරු පහතින්.
Post Views: 139