News

ජනපති ජාතිය ඇමතීම අගෝස්තු 20 රාත්‍රී 8.30ට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු 20 දින රාත්‍රී 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රටේ පවතින වත්මන් තත්වය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කරනු ඇති බව ආරංචි මාර්ග කියා සිටී.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top