News ජනපති ජාතිය ඇමතීම අගෝස්තු 20 රාත්‍රී 8.30ට By News Editor Posted on August 20, 2021 Share Tweet Share Share Email Comments ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු 20 දින රාත්‍රී 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. රටේ පවතින වත්මන් තත්වය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කරනු ඇති බව ආරංචි මාර්ග කියා සිටී. Share this:TwitterFacebook Related Items:Featured Share Tweet Share Share Email Recommended for you තවත් ඉන්ධන නෞකාවකින් ඉන්ධන ගොඩබෑම අද සිදුකරයි හදිසි නීතිය අහෝසි වෙයි ආණ්ඩුවට සහය දීම යුතුකමක්, සහය දෙන්නේ මේ ප්‍රශ්නවලට උත්තර ලැබුණම – චම්පික රණවක