ක්‍රීඩා

වනිඳු හසරංග හා චමීර IPL තරඟාවලියට කෝලිගේ RCB සමග එක්වෙයි

2021 අයිපීඑල් තරඟාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම සමග එක්වීමට වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ගිවිසුම් අත්සන් කර තිබේ. ඒ ඇඩම් සම්පා හා ටිම් ඩේවිඩ් යන ක්‍රීඩකයින් වෙනුවට ක්‍රීඩා කිරීම සඳහායි.

මැයි මාසයේදී ඉන්දියාවේ තුළ කොවිඩ්-19 ආසාදිතයි වැඩිවීම හේතුවෙන් 2021 IPL තරඟාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබූ අතර මේ වනවිට එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (යූඒඊ) සැප්තැම්බර් 19 දා සිට නැවත ආරම්භ කිරීමට නියමිත අතර අවසන් මහා තරගය ඔක්තෝබර් 15 දා පැවැත්වීමට නියමිතය.

Rivira FB Group Rivira Youtube
To Top