Covid-19

මංගල සමරවීර සමුගනී

ශ්‍රී ලංකාවේ කෘතහස්ත දේශපාලනඥයෙකු වන මංගල සමරවීර මහතා කොවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී අභවප්‍රාප්ත වී තිබේ.

1956 අප්‍රේල් 21 දින උපත ලබා ඇති ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top