Covid-19 මංගල සමරවීර සමුගනී By News Editor Posted on August 24, 2021 Share Tweet Share Share Email Comments ශ්‍රී ලංකාවේ කෘතහස්ත දේශපාලනඥයෙකු වන මංගල සමරවීර මහතා කොවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී අභවප්‍රාප්ත වී තිබේ. 1956 අප්‍රේල් 21 දින උපත ලබා ඇති ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය. Share this:TwitterFacebook Related Items:Featured, Hot Share Tweet Share Share Email Recommended for you #Breaking පුද්ගලයින් 920කට මරු කැඳවමින් ඇෆ්ගනිස්ථානයේ දරුණු භූමිකම්පාවක් ගොවියන්ට රසානික පොහොර නොදීම වරදක් බව ජනපති පිළිගනී “මට ඉංග්‍රීසිත් බෑ, ජාත්යන්තරෙත් බෑ, රට හදන්නත් බෑ, මං එන්නෙත් නෑ” – පොහොට්ටු මන්ත්‍රී චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි Post navigation වනිඳු හසරංග හා චමීර IPL තරඟාවලියට කෝලිගේ RCB සමග එක්වෙයිනවසීලන්තයෙන් හඳුනාගත් නව ආසාදිතයින් 62 සමාජයෙන් හඳුනාගත් බව කියයි Latest News 7 News සාලියගෙන් පසු නීතිඥ සංගමයේ වගකීම ගන්න කෞෂල්‍ය නවරත්න නිතරඟයෙන්! ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම... 100 2023 Local Government Election මංගල නැකතින් පොහොට්ටුව සමග දීග යන්න එජාපය සැරසෙයි 2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත... 89 Business ලිත්රෝ, ලාෆ්ස් සමාගම් දෙකම ගෑස් මිල බස්සයි ලෝක වෙළදපොල ගෑස් මිල පහල යාමට සාපේක්ෂව මෙරට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට... 119 News උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග දිනයන් යළි වෙනස් නොකෙරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා... 212 News පොලීසිය අතින් තමන් ඇතුළු කතුන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියමින් හිරුණිකාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි පසුගිය බදාදා (නොවැම්බර් 02) කොළඹ දී පැවති විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කර තිබූ විරෝධතාවයේදී...