දේශීය පුවත්

ඉරාජ් වීරරත්න, ජාතික තරුණ සේවා සභා අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

(RIVIRA.LK, 2021 අගෝස්තු 25 පස්වරු 01.30ට)

තරුණ කටයුතු හා කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් 2020 වසරේ අගෝස්තු මාසයේ දී ඔහු යටතේ ඇති ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර තිබූ සංගීතඥ ඉරාජ් වීරරත්න වසරක පමණ සේවා කාලයකින් පසුව අගෝස්තු 25 දින ඉල්ලා අස්වී තිබෙනවා.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව ඉරාජ් වීරරත්න දැනුම් දී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top