ක්‍රීඩා

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරඟයේ කාසිය වාසිය ලංකාවට, තරඟය සජීවීව මෙතැනින් නරඹන්න

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟ 3ක් හා 20යි 20 තරඟ 3ක් සහිත තරඟාවලියේ පළමු එක්දින ජාත්‍යන්තර තරඟය අද (02) කොළඹ, ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වූ එම තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත්වූ අතර පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.

මේ වනවිට පන්දුවාර 3ක් අවසානයේ කඩුළු නොදැවී ලකුණු 17ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

එම තරඟය මෙතැනින් නරඹන්න.

Rivira FB Group Rivira Youtube
To Top