Business Pulse Oximeter උපකරණයක් විකිණිය හැකි උපරිම මිල රු. 3,000යි – ඇමති ජයසුමන By News Editor Posted on September 2, 2021 Share Tweet Share Share Email Comments ශරීරයේ රුධිර ඔක්සිජන් මට්ටම පරීක්ෂා කළ හැකි Pulse Oximeter සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙනවා. සැප්තැම්බර් 02 දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ අදාළ උපකරණය රු. 3,000ක උපරිම සිල්ලර මිලකට යටත්ව අලෙවි කළ හැකි බවයි. Share this:TwitterFacebook Related Items:Featured Share Tweet Share Share Email Recommended for you ගෑස් මැයි 26ත් නෑ, 27ත් නෑ, නැවක් එන්නෙත් හෙට තවත් ඉන්ධන නෞකාවකින් ඉන්ධන ගොඩබෑම අද සිදුකරයි හදිසි නීතිය අහෝසි වෙයි