News රාගම දී දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි By News Editor Posted on November 1, 2021 Share Tweet Share Share Email Comments පුත්තලම දුම්රිය මාර්ගයේ රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දී දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇතැයි රාගම දුම්රිය ස්ථානය පවසනවා. නොවැම්බර් 01 දින පෙරවරුවේ සිදුව ඇති එම අනතුර සුළු අනතුරක් බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. Share this:TwitterFacebook Related Items:Featured Share Tweet Share Share Email Recommended for you ආණ්ඩුවට සහය දීම යුතුකමක්, සහය දෙන්නේ මේ ප්රශ්නවලට උත්තර ලැබුණම – චම්පික රණවක ශ්රීලනිප රනිල් යටතේ ආණ්ඩුවක් හදන්න සහය දෙයි, අගමැතිට ලිඛිතවම දන්වලා දේපළ හානි වූ මන්ත්රී 74කගේ විස්තර හෙළි කෙරේ