කොවිඩ්-19 වෛරයේ නවතම විකෘති ප්‍රභේදය වන ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු පළමුවරට ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන තිබෙනවා. දෙසැම්බර් 03 දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේ අදාළ ආසාදිතයා දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි.