දේශීය පුවත්

ජනපති ගෝඨාභය අද අබුඩාබි යයි

ඉන්දීය සාගර සමුළුව අද (දෙසැම්බර් 03) සිට සිට 05 වනදා දක්වා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි.

සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සවස එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top