News කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජල සැපයුමත් නවතී By News Editor Posted on December 3, 2021 Share Tweet Share Share Email Comments කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරයට තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණහිට තිබෙනවා. දෙසැම්බර් 03 දින ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, විදුලි සැපයුම බිඳ වැටීමත් සමග ජල පවිත්‍රාගාර අක්‍රීය වීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම ඇණහිට ඇති බවයි. Share this:TwitterFacebook Related Items:Featured Share Tweet Share Share Email Recommended for you #Breaking පුද්ගලයින් 920කට මරු කැඳවමින් ඇෆ්ගනිස්ථානයේ දරුණු භූමිකම්පාවක් ඉන්ධන අර්බුදය බරපතලයි, රියදුරන් දෙල්කඳින් මාර්ගය අවහිර කරයි මැයි 09 ප්රහාරය විමර්ශනයෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද ඉල්ලා අස්වෙයි