වඳ සැත්කම් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව අනිවාර්ය නිවාඩු යවා සිටි වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහාබ්දීන් මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා උපදෙස් දී තිබේ.
දෙසැම්බර් 06 දිනැති එම ලිපිය මගින් අදාළ කාලසීමාව සඳහා වැටුප් ගෙවීමට ද පියවර ගන්නා ලෙසත් එසේ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් තමා වෙත හේතු ඉදිරිපත් කරන ලෙසත් දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දන්වා තිබේ.
අදාළ ලිපිය පහතින් දැක්වේ,

වෛද්‍ය සාෆි ගැන රාජ්‍ය සේවා කොමිසමෙන් විශේෂ නිවේදනයක්

