Politics

තනි සිංහල ආණ්ඩුවකින් අපිට රට හදන්න බෑ – අනුර රට බාරගන්න දෙමළ, මුස්ලිම් සහය පතයි

රට ගොඩනගන විසඳුමක් සෙවීමේ දී තනි සිංහල ආණ්ඩුවකින් සිංහල ජනතාවගේ ආශිර්වාදයෙන් පමණක් එය සිදුකළ නොහැකි බව ජාතික ජනබලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනවාරි 19 දින මොරටුව ප්‍රදේශයේ පැවති හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

To Top