News සජිත්, ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමයෙන් පිදුම් ලබයි By News Editor Posted on March 11, 2022 Share Tweet Share Share Email Comments විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බුද්ධ ශාසනයට සිදුකර ඇති සුවිසල් දායකත්වයට ගෞරවයක් පිණිස “ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන” යන ගෞරව නාමය මාර්තු 11 දින පිරිනමා තිබේ. උත්සවාකාරයෙන් එම ගෞරව නාමය පිරිනමණු ලැබුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසිනි. Share this:TwitterFacebook Related Items:Fall Share Tweet Share Share Email Recommended for you “මීළඟ පොදු අපේක්ෂයා විමල්”, විමල් හා ගම්මන්පිල ආණ්ඩුවෙන් ගැලවීමෙන් විපක්ෂයේ බලකනු තිගැස්සෙයි ජීවන වියදම අහස උසට යන ලකුණු, සීනි, පරිප්පු, කුකුළු මස් ඇතුළු භාණ්ඩ රැසක මිල පාලනය හකුලා ගනී හිතුමනාපෙ දරුවන්ට බෙහෙත් දෙන්න එපා - වෛද්‍ය නලින් කිතුල්වත්ත