News

සජිත්, ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමයෙන් පිදුම් ලබයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බුද්ධ ශාසනයට සිදුකර ඇති සුවිසල් දායකත්වයට ගෞරවයක් පිණිස “ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන” යන ගෞරව නාමය මාර්තු 11 දින පිරිනමා තිබේ.

උත්සවාකාරයෙන් එම ගෞරව නාමය පිරිනමණු ලැබුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසිනි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top