ඉල්ලීම් 9ක් මුල්කරගනිමින් රජයේ සංවර්ධන නිලධාරීන් මාර්තු 14 දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස තිබෙනවා. සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ තම සංගමය විසින් ඊට සමගාමීව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද දියත් කරන බවයි.
වැටුප් විෂමතාව, උසස්වීම්, දීමනා ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් මෙලෙස ගෙන ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය දිස්ත්‍රික්ක 17ක ක්‍රියාත්මකයි.

