News

ජනපති ජාතිය ඇමතීමට නියමිත අද දිනයේ පස්වරු 8 සිට 9.30 දක්වා විදුලි කැපීමක් නෑ

මාර්තු 16 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මේ අතර අද දිනය තුළ විදුලි කප්පාදු කාල සටහනට අනුව පස්වරු 8 සිට 9.30 දක්වා විදුලිය අත්හිටුවීමක් සිදුනොවන බව තහවුරු කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top