News ජනපති ජාතිය ඇමතීමට නියමිත අද දිනයේ පස්වරු 8 සිට 9.30 දක්වා විදුලි කැපීමක් නෑ By News Editor Posted on March 16, 2022 Share Tweet Share Share Email Comments මාර්තු 16 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මේ අතර අද දිනය තුළ විදුලි කප්පාදු කාල සටහනට අනුව පස්වරු 8 සිට 9.30 දක්වා විදුලිය අත්හිටුවීමක් සිදුනොවන බව තහවුරු කර තිබෙනවා. Share this:TwitterFacebook Related Items:Featured Share Tweet Share Share Email Recommended for you සාලියගෙන් පසු නීතිඥ සංගමයේ වගකීම ගන්න කෞෂල්‍ය නවරත්න නිතරඟයෙන්! මංගල නැකතින් පොහොට්ටුව සමග දීග යන්න එජාපය සැරසෙයි ලිත්රෝ, ලාෆ්ස් සමාගම් දෙකම ගෑස් මිල බස්සයි Post navigation ගීතාට සහ ඩයනාට හොඳ කලක්! රාජ්‍ය අමාත්‍යධූර ලැබෙන ලකුණු“වෙන මොනවත් නෙවෙයි, අපිට ඕනේ ජනාධිපතිවරණයක්” – සජිත් ප්‍රේමදාස ජන ගංඟාව අමතමින් කියයි Latest News 6 News සාලියගෙන් පසු නීතිඥ සංගමයේ වගකීම ගන්න කෞෂල්‍ය නවරත්න නිතරඟයෙන්! ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම... 72 2023 Local Government Election මංගල නැකතින් පොහොට්ටුව සමග දීග යන්න එජාපය සැරසෙයි 2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත... 62 Business ලිත්රෝ, ලාෆ්ස් සමාගම් දෙකම ගෑස් මිල බස්සයි ලෝක වෙළදපොල ගෑස් මිල පහල යාමට සාපේක්ෂව මෙරට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට... 90 News උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග දිනයන් යළි වෙනස් නොකෙරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා... 198 News පොලීසිය අතින් තමන් ඇතුළු කතුන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියමින් හිරුණිකාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි පසුගිය බදාදා (නොවැම්බර් 02) කොළඹ දී පැවති විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කර තිබූ විරෝධතාවයේදී...